නාමල්ගෙන් ඉල්ලීමක්

Share

අමාත්‍යංශ වැය ශීර්ෂයක් පරාජයට පත්වීම හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්නම් වහාම මැතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අදාළ වැය ශීර්ෂ පරාජයට පත් වු බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මෙම අදහස් පැවසීය.

Read more

Local News