පොපි මල් දිනය සහ ජාතික රණවිරු සැමරුම් උළෙල අද

Share

කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර පොපි මල් සැමරුම් දිනය සහ ජාතික රණවිරු සැමරුම් උළෙල අද (11) විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වීමට නියමිතය.

Read more

Local News