වතිකානයේ සිගරට් අලෙවිය ලබන වසරේ සිට තහනම්

Share

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ගේ නියෝගයකට අනුව වතිකානයේ සිගරට් අලෙවිය ලබන වසරේ සිට තහනම් කර තිබේ.

සිගරට් අලෙවියෙන් වතිකානය වසරකට උපයන ආදායම යූරෝ මිලියන 10කි.

විදෙස් මාධ්‍ය පැවසුවේ කොතරම් විශාල ආදායමක් ලැබුවත් ශරීර සෞඛ්‍යට එය හිතකර නොමැති නිසා සිගරට් අලෙවිය තහනම් කළ බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් පැවසූ බවයි.

Read more

Local News