පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසා දමයි

Share

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම දෙසින් පාර්ලිමෙන්තුවට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වෙයි.

ග්‍රාම නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් පාර්ලිමෙන්තුව දෙසට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධකද දමා මාර්ගය තවකාලිකව වසා දමා ඇත.

Read more

Local News