ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 දා

Share

අදියර 7ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවට වාර්තා වෙයි.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරඟ බිමට පිවිසීමට සූදානමින් සිටී.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂක ලෙස රාහුල් ගාන්ධි උතුරු ඉන්දියාවේ අමීති ආසනයට සහ කේරලයේ වයනාඩ් ආසනයට තරඟ කිරීමට නියමිතයි.

Read more

Local News