ෂාරුක් ඛාන්ව පරදා ආක්ෂේගේ කේසාරි ඉදිරියට එයි

Share

මේ දිනවල තිරගත වෙන ‘කේසාරි’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම ඉක්මවා යාමත් සමඟ එම මුදලක් උපයාගත් චිත්‍රපට අතරින් තුන්වැනි තැනට පත්වන්නට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ට හැකිව තිබේ.

මේ අනුව ඔහු බොලිවුඩයේ බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් පසුකර එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මුල් තැන සල්මාන්ට හිමිව තිබෙන අතර, දෙවැනි තැන අමීර් ඛාන්ට හිමිව තිබේ.

Read more

Local News