අයිතිකරුවෙක් නොමැති කුඩු තොගයක් මරදානෙන් හමුවෙයි

Share

අයිතිකරුවෙක් නොමැති හෙරොයින් මරදානෙන් හමුවී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හිමිකරුවෙකු නොමැති මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මෙලෙස සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක් වෙයි.

සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News