ප්‍රමාදයකින් තොරව ලැබෙන ගිණුම් වාර්තා ගැන කියන විගණකාධිපති (VIDEO)

Share

රජයේ ආයතන සියයට 80 ක්ම මේ වනවිට ප්‍රමාදයකින් තොරව, සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කරන බව විගණකාධිපති සමුදිකා ජයරත්න පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.


Read more

Local News