දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මරණයට පත් පුද්ගලයන් සිහිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවත්වනු ලැබුවා. මෙම ව්‍යවසනයෙන් හානියට පත් ව්‍යාපාර සඳහා මේ වනවිට රුපියල් මිලියන 4800 ක මුදලක් ලබා දී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



