මෙරටට සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක්

Share

ශ්‍රී ලංකාව සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක් හදුන්වාදීමට රුසියාව තීරණය කර ඇත.

ලෝකයේ ඇස්බස්ටොර්ස් තහඩු නිෂ්පාදනය වැඩිම රට රුසියාවයි.

නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය පිළිබඳව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීම කොළඹ දී සිදු කෙරිණි.

රුසියාවේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Mr. sergey.A.Kraevoy මහතා සහ ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ දේශගුණයට සහ නිවාස වලට බලපාන අයුරින් නව ඇස්බස්ටොර්ස් තහඩු වර්ගය නිෂ්පාදනය කර ඇත.

Read more

Local News