මැණික් ගලක් සමඟ 4ක් අත්අඩංගුවට

Share

හෝමාගම ප්‍රදේශයේදී කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් මැණික් ගලක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයිකාවල, හෝමාගම, බංගදෙනිය, වඩුමුන්නේගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News