ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය මෙන්න

Share

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉදිරිපත් වන ඉන්දීය සංචිතය නම් කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ  (15) එම සංචිතය නම් කර ඇති බව වාර්තා වෙයි.

විරාත් කෝලීගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය රෝහිත් ශර්මා වෙත පවරා තිබේ.

කණ්ඩායමේ සෙසු සාමාජිකයින් ලෙස ලෝකේෂ් රාහුල්, කෙඩාර් ජාදව්, කුල්දීප් යාදව්, හර්දික් පාන්ඩ්‍යා, විජේ ශන්කර්, දිනේෂ් කාර්තික්, බුවනේෂ්වර් කුමාර්, රවීන්ද්‍ර ජඩේජා, ශිකර් දවාන්, මහේන්ද්‍ර සිං දෝණි, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රිට් බුම්රාහ් සහ මොහොමඩ් සාමි ඇතුළත් වෙයි.

ලෝක කුසලානයට යන ඉන්දීය සංචිතයත් නම් කරයි

Read more

Local News