කබීර් හෂීම් අමාත්‍යවරයා ඇගයීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

Share

ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ වර්තමාන සභාපතිවරයා ලෙස තිරසාර සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉහළ සංස්කෘතික ඇගයීම් සඳහා ලබාදුන් දායකත්වය සහ ජාතික ප්‍රතිපත්ති සඳහා වන අවශ්‍යතාවය අවධාරණය කරන ලද පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස, ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදුන් ඇගයීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත ඇගයීම් සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනැමීය.

ඊයේ (13) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කමිටු කාමර අංක 03 දී සම්මානය පිරිනැමීම සිදු කෙරිණි.

Read more

Local News