දෙහිවලත් පිපිරීමක් – 2ක් මරුට

Share

මීට සුලු මොහොතකට පෙර දෙහිවල සතවඋද්‍යානයට ආසන්නයේ පිහිටා ඇති ලැගුම්හලකද පිපිරීමක් සිදුවී දෙදනකු මිය ගොස් ඇත.

කලුබෝවිල රෝහල් ආරංචි මාර්ග පවසන්නනේ තුවාල ලැබූ කාන්තාවක හා පුරුෂයකු රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බවයි.

ඒ අනුව අද උදැසන සිට මේ වනවිට දිවයිනේ ස්ථාන 7ක පිපිරීම් සිදු වී 186කට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.

Read more

Local News