IPL තවත් තරගයක් අද ජායිපූර්හිදී

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අද (22) පැවැත්වීමට නියමිතය.

තරගය ජායිපූර්හිදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව ඇත.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ පසුවන අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.

Read more

Local News