ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති අද රෑ ගැසට් කරයි

Share

ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.

රටේ සහ ජනතාවගේ  ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බව සඳහන්.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී මෙම තීරණවලට එළැඹිණි.

Read more

Local News