වවුනියාවේ කලු කොඩි එසවේ

Share

බෝම්බ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් වවුනියාවේ අද(22) කළු කොඩි ඔසවා තිබුණි.

බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථන කරමින්,‍ඒ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට තමන් නගරය පුරා කළු කොඩි එසවු බව වවුනියාව ජනතාව පවසා ඇත.

වව්නියාව නගරයේ සෑම මාර්ගයකම කළු කොඩි ඔසවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිණ.

 

Read more

Local News