දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.
විදේශිකයින් 38 දෙනෙකු ද මිය ගොස් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.