වගකීම මුජබර් රහුමාන් භාරගත යුතු බව විජේදාස කියයි

Share

පසුගිය 21 වැනිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම මුජබර් රහුමන් මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩුව විසින් බාර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවැසී්‍ය.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඇරඹුණු පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින්ම න්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

”  මම 2016 නොවැම්බර් මස 18 දා කිව්වා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පවුල් හතරක 32ක් ISIS සංවිධානයේ පුහුණුව ලබා ඇති බව කිව්වා. ආණ්ඩුවේ අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වා එය ප්‍රතික්ෂේප කළා. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා සාප කළා. දැන් මේ ප්‍රහාරයේ වගකීම අමාත්‍යවරුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් භාර ගත යුතුයි. “

Read more

Local News