රොටුඹ අමිල යළි රිමාන්ඩ්

Share

පතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගැනුණු අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 7 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කර තිබේ.

ඒ සැකකරු මොරවක අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

Read more

Local News