වහාම NTJ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන්න

Share

ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන්නැයි තමන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. සිය ට්විට්ර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගන්නා ලෙසයි.

I request President @MaithripalaS to proscribe the National Thowheed Jamath (NTJ) and list it as a terrorist organization with immediate effect. #EasterSundayAttacksLK#SriLanka

— Sagala Ratnayaka (@SagalaRatnayaka) April 23, 2019

Read more

Local News