රත්නපුර මහ සමන් දේවාල ප්‍රතිසංස්කරණ සඳහා මිලියන 100ක්

Share

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පසු බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වුණු රත්නපුර මහ සමන් දේවාලයේ අත්‍යාවශ්‍ය ප‍්‍රතිසංස්කරණ කටයතු මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත්වීම මත රුපියල් මිලියන 100ක මුදලින් ආරම්භ වේ.
ඒ වෙනුවෙන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව ආශිර්වාද පූජාවක් ද පැවැත්විණි. රත්නපුරයේ සියළු ජනතාව වෙනුවෙන්ම අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බව අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

Read more

Local News