2.5 සයිබර් වංචා විවාදය අද (VIDEO)

Share

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මේ අතර පාර්ලිමේන්තුවේ සම්මත වූ මූල්‍ය පනත් කෙටුම්පත් තුනකට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News