මාවනැල්ලට යුද හමුදා ආරක්ෂාව

Share

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බව වාර්තා වෙයි.

සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමඟ මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට මෙලෙස යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News