සිම්බාබ්වේ හමුදාව සිම්බාබ්වේ පාලනය සියතට ගනී

Share

සිම්බාබ්වේ පාලනය මේ වන විට හමුදාව යටතේ පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් ජාතික රුපවාහිනියේ පෙනී සිටිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සාමාජීය ගැටලු හමුවේ හමුදාව රටේ පාලනය සියතට ගත් බවයි.

එසේම මෙය හමුදාව විසින් පාලනය ලබා ගැනීමක් නොවන බව ද , සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ආරක්ෂා සහිත බව ද ඔහු පවසා තිබේ.

Read more

Local News