නීතිවිරෝධී ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන අා පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන අා පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලබයි.

 

Read more

Local News