වැව් බැම්මක තිබී පතුරම් තොගයක් හමුවෙයි

Share

පුත්තලම-මන්නාරම මාර්ගයේ පිහිටි “විලුකවැව්” බැම්ම මත තිබී බෝර 12 ජීව පතුරම් 27 ක් සොයා ගැනීමට පුත්තලම පොලීසිය සමත්වී ඇති බවට වාර්තා වෙයි.

ඊයේ(29) කිසියම් ආගන්තුක පාර්සලයක් වැව් බැම්ම මත තිබෙන බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුක් මත සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව පතුරම් තොගය සොයා ගෙන ඇත.

බෝර 12 ගිනි අවිවලට යොදන කුරුළු මූනිස්සම් අඩංගු ජීව පතුරම් 27 ක් එම පාර්සලයේ තිබූ බව පොලීසිය පවසයි.

වැඩිදුර විමර්ශන පුත්තලම පොලීසිය සිදු කරගෙන යයි.

Read more

Local News