‍කුමාර් සංගක්කාරට නව තනතුරක්

Share

මෙරිල්බෝන් ක‍්‍රිකට් සමාජයේ බි‍්‍රතාන්‍ය නොවන පළමු සභාපතිවරයා ලෙස කුමාර සංගක්කාර මහතා පත්කර තිබේ.

එම තනතුරේ ධූර කාලය ලබන ලබන ඔක්තෝබර් 30 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

කුමාර් සංගක්කාරගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ එහි හිටපු සභාපති ඇන්තනී රැෆර්ඞ් විසින්.

කුමාර් සංගක්කාර අදාළ ක්‍රිකට් සමාජයේ වසරක කාලයක් සඳහා සභාපති තනතුරට තේරී පත් වී ඇති අතර ලබන ඔක්තෝබර් පලවන දින සිට ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.

Read more

Local News