නීති විරෝධිව මෙරට සිටි විදේශිකයෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ දක්ෂිනාරාම පාර අසල දී ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 38 ක් වු ඉන්දීය ජාතිකයෙක්.

සැකකරු අද(07) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News