රයන් නිදහස් කරලා

මාකඳුරේ මධූෂ් විසින් ඩුබායිහිදී සංවිධානය කළ සාදයක් අතුරතුළදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වෑන් රෝවන් රුපියල් 4000ක දඬයක් පැනවීමෙන් අනතුරුව මුදා හැරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (9දා) නියෝග කළේය. ඔහුට එරෙහිව ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.