නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර චමින්ද වාස්ට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ටී – ටෙන් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගත්තේය.

Read more

Local News