තරුණියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගනී

Share

කැකිරාව පොලිස් වසමේ බක්මීගහ උල්පත, මඩාටුගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඊයේ(15) සවස ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසේ කාමරයේ වහලයක ගැට ගැසූ ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් ගෙල වැළලාගෙන ඇය මිය ගොස් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 20 ක්වු රුවන්තිකා කුමාරි නැමැති තරුණියක්.

කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News