මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ 13දෙනා යළි රිමාන්ඩ්

Share

මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කළ සිද්ධියට සම්බන්ධ නඩුව අද(21) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ දි විභාග කළේය.

එහිදි මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේ අදාළ සැකකරුවන් මැයි මස 13 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අද උදැසන කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් 13 දෙනා ඉදිරිපත් කර ඇත.

Read more

Local News