අයිස් මත්ද්‍රව්‍ය සමඟ 2ක් අත්අඩංගුවට

Share

මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊ‍යේ(21) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස 35ක් වන අතර සැකකාරිය වයස 23ක් වු අයෙකි.

සැකකරුවන් අද(22) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Read more

Local News