විසර්ජන පනත් කෙටුම්පත විවාදය 2018 (එකොළොස්වැනි දිනය) කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂ විවාදය අද (22) පැවැත්වෙයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හ පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වැයශීර්ෂ විවාදයට ගැනේ.