ත්‍රස්ථ සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් තහනම් කරයි

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ සිටින සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක මෙහෙයුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.

අද(24) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ආරක්ෂක අංශ විසින් සිදු කරන මෙහෙයුම් පිළිබඳ නවතම තොරතුරුද අනාවරණ කළේය.

Read more

Local News