ජාතික හැඳුනුම්පත් 51ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

වැලිමඩ, දිමුතුගම ප්‍රදේශයේදී ජාතික හැඳුනුම්පත් 51 ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් පොලියට දීම සඳහා සැකකරු විසින් මෙම හැඳුනුම්පත් තොගය ලඟ තබාගෙන ඇති බවටයි අනාවරණ වන්නේ.

කෙසේ නමුත් අන්සතු හැඳුනුම්පත් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාලව සැකකරුට එරෙහිව නඩු පවරන බවයි වැලිමඩ පොලිසිය සඳහන් කළේ.

Read more

Local News