ඥානසාර හිමි පාස්කු ප්‍රහාරයෙන් තුවාලවූවන් බලන්න යයි

Share

පාස්කු ඉරිදා දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (28) කොළඹ ජාතික රෝහලට වැඩම කර ඔවුන්ගේ සුවදුක් විමසූහ.

එහිදී උන්වහන්සේ ඔවුන්ට  පිරිත් නූල් ගැට ගසා ආශීර්වාද  කළහ.

එම අවස්ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධානයක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Read more

Local News