බෙනට් රත්නායක මහතාගේ මෑණියන්ගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතාගේ මෑණියන් වන අභාවප්‍රාප්ත නන්දා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල, පැලවත්ත නිවසට ඊයේ (22) සවස ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ඛෙනට් රත්නායක මහතා ඇතුථ පවුලේ සියලූදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

Read more

Local News