ඉඩම් ඔප්පු කඩිනමින් බෙදීම අරඹා තිබෙනවා – අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

Share

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයට එක්වෙමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර අැත්තේ,

ඉඩම් අමාත්‍යාංශයෙන් විශාල ප්‍රගතියක් සිදු වෙනවා. මේ වනවිට ඉඩම් අමත්‍යාංශයේ ආයතනවල ඉඩම් කච්චේරී සංවිධානය කරලා, ඉඩම් ඔප්පු කඩිනමින් බෙදීම අරඹා තිබෙනවා.

රට දියුණු වෙනවා, අවශ්‍යතා සංකීර්ණ වෙනවා. ඉඩම් පරිහරණය කිරීම ගැන පරණ ආකල්ප තියෙන්නේ. ඉඩම් පරිහරණය පිළිබඳ චර්යාත්මක වෙනසක් අවශ්‍යයි. ගංවතුර ගලන, නාය යන තැන්වල වෙනස් ආකරයේ ගම්මාන සකස් කර ගත යුතුව තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News