විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ පහළොස්වැනි දිනය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත විවදය අද (27) පහළොස්වැනි දිනයට ආරම්භ වෙයි.

කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදය අදත් පැවැත්වෙන අතර විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ යන අමාත්‍යාංශ යටතේ වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News