නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා

Share

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. ඔහු 29 වන දා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ අධක්ෂවරයා ලෙස කටයුතු කරයි.

වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයාත්, කළුබෝවිල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතුකර අැත.

 

 

Read more

Local News