ආපදා, වරාය සහ කම්කරු අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් විවාදයට අද

Share

විසර්ජන පනත් කෙටුම්පත විවදයේ දහසය වැනි දිනය (28) අදයි. අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News