රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස

Share

සිම්බාබ්වේ හිටපු ජනාධිපති ‍රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව මුගාබේ උපන් පෙබරවාරි 21 වනදා රොබට් මුගාබේ ජාතික තරුණ දිනය ලෙස නම් කර ඇති බව සදහන් ය.

Read more

Local News