නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම ඉතිහාසයේ පළමු වතාවට සම්මානයට

Share

ඉතිහාසයේ ප්‍රථම වතාවට වසරේ රග්බි කණ්ඩායම ලෙස නවසීලන්ත කාන්තා රග්බි කණ්ඩායම සම්මානයට පත්ව අැත. ඒ් නිමා වු ලෝක රග්බි සම්මාන උළේලේ දීය. වසරේ රග්බි කණ්ඩායම ලෙස කාන්තා රග්බි කණ්ඩායමක් සම්මානයට පාත්‍ර වු පළමු අවස්තාව මෙය වෙයි.

නවසීලන්ත පිරිමි රග්බි කණ්ඩායම පසුගිය වසර හත තුළදීම අඛණ්ඩව වසරේ රග්බි කණ්ඩායම ලෙස සම්මාන දිනා ගත්තේය.

 

Read more

Local News