විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දහ හත් වැනි දිනය අද

Share

විසර්ජන පනත් කෙටුම්පත් විවාදයේ දහ හත් වැනි දිනය (29) අදයි. අයවැය විවාදයට අදාළව අමාත්‍යාංශ වැයශීර්ෂ තුනක් ද දිනයේ දී විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව කර්මාන්ත හා වාණිජ කටයුතු, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන යන අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

Read more

Local News