මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක්

Share

ජාතික ගොඩනැගිලි පර්යේෂණ අායතනය සඳහන් කළේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයට පවතින වැසි තත්වය නිසා එම දිස්ත්‍රික්කවල පිහිටි කඳු නායයාම හා පස් කඳු කඩා වැටීම් සිදු විය හැකි බවයි.

මේ නිසා අදාළ ප්‍රදේශවල ජිවත්වන ජනතාව නායයාම් ලක්ෂණ දුටු වහාම අාරක්ෂිත ස්ථානවලට යන ලෙස ද එම අායතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අනතුරු අැගවීම හෙට (30) උදෑසන 8.00ට දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ අායතනය සඳහන් කරයි.

Read more

Local News