බදුල්ල මහියංගන මාර්ගයට දැඩි මීදුම් තත්වයක්

Share

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ රිදීපාන, දුන්හිඳ, මැඩිතලේ අාදී ස්ථාන කිහිපයක අද (29දා) උදෑසන පැවැති දැඩි මීදුම් තත්වය හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.

විශේෂයෙන්ම මෙම මාර්ගයේ දුන්හිඳ වංගුව අවට ප්‍රදේශවල පැවති දැඩි මීදුම් තත්වය හේතුවෙන් රියදුරෝ දැඩි අපහසුතාවකට පත් වුහ.

 

Read more

Local News