නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වැඩභාර ගනියි

Share

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දී සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නියෝජනය කරමින් පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය එක්ව සිටියාය.

Read more

Local News