පස් කන්දකට යටවී පුද්ගලයෙක් මරුට

Share

බණ්ඩාරවෙලදී පස් කන්දකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (30) උදෑසන 47 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News